මෙය සියලුම වයස් කාණ්ඩයන්ට සුදුසු, ශරීරය හා මනස සුවපත් කරවන අගනා ව්‍යායාම ක්‍රමයකි. එය උද්වේගකාරී බව හා මානසික පීඩාකාරී තත්ත්වයන් මඟහරවා, අභ්‍යන්තර සාමය සහ සැනසීම ලබාදීමට උපකාරී වේ. නිතිපතා ව්‍යායාම කිරීමෙන් ශරීරය පිරිසිදු වී ශක්තිය වර්ධනය වන අතර, සමස්ත ශාරීරික සෞඛ්‍යයද යහපත් අයුරින් වැඩි දියුණු වේ. එමෙන්ම අධ්‍යාත්මික වර්ධනය සමඟින් ප්‍රඥාව, අවබෝධය සහ ජීවිතය පිළිබඳ ගැඹුරු දැනුමද ක්‍රමයෙන් වර්ධනය වේ.
ලී හොංග්ෂි ගුරුතුමා විසින් මෑතකදී ලබා දුන් දේශන
› නිර්මාතෘවරයා සියලු ජීවිත බේරා ගැනීමට බලාපොරොත්තු වන්නේ ඇයි › මානව වර්ගයා ඇති වූ ආකාරයමිනිස් සිත අධ්‍යාත්මිකවත් මිනිස් ශරීරය කායිකවත් ඉතා දියුණු, ඉතා නීරෝගී තත්වයන් කරා සංවර්ධනය කරන ආධ්‍යාත්මික සංවර්ධන ව්‍යායාම ක්‍රමයකි. සත්‍ය, කරුණාව සහ ඉවසීම යන විශ්වීය උතුම් නියාමධර්ම පදනම් කරගත් මෙම අධ්‍යාත්මික සංවර්ධන ප්‍රතිප්‍රදව ලී හොන්ග්ෂි ගුරුතුමා විසින් මුල් වරට 1992 වසරේ චීනයේ දී ඉගැන්වීම ආරම්භ කරන ලදී. අද මෙම ෆාලුන් ඩාෆා ප්‍රතිපදාව ලොව පුරා රටවල් 100 කට අධික ප්‍රමාණයක මිලියන ගණනක ජනයා අතර ඉතා යහපත් ප්‍රතිඵලදායක අධ්‍යාත්මික සංවර්ධන පුහුණුවක් ලෙස ප්‍රචලිත වී ඇත.
වැඩිදුර කියවන්න...ෆාලුන් ඩාෆා සියලු දෙනා සඳහා විවෘත වන අතර සියලුම ක්‍රියකාරකම් නොමිලේ සිදු කරනු ලබයි. අදම පුහුණුවීම් ආරම්භ කර ඔබත් ඔබගේ පවුලත් එහි ප්‍රතිලාභ අත්විඳින්න.
දේශීය සම්බන්ධතා