ෆාලුන් ඩාෆා ව්‍යායාම....
ෆාලුන් ඩාෆා පුහුණුවීමෙන් මිනිස් සිත සහ ශරීරය යන ද්විත්වයම සංවර්ධනය කරන බැවින් ඔබගේ සිත තුළ සත්‍යවාදී බව, කරුණාව සහ ඉවසීම යන විශ්ව නියාම ධර්ම වර්ධනය කරන අතර තුර ඉතා නීරෝගී ශරීරයක් ගොඩනගා ගැනීම පිණිස ඉතා සරල ව්‍යායාම ක්‍රම 5 ක් ලී හොන්ග්ෂි ගුරුතුමා විසින් හඳුන්වාදී ඇත.
මෘදු ඇදීමේ චලනයන්
භවිතා කරමින්,
මෙම ව්‍යායමය ශරීරය තුළ
සියළුම ශක්ති මාර්ගයන්
විවෘත කරයි.
(zoom තාක්ෂණය ඔස්සේ නොමිලේ පුද්ගල උපදේශනයන් ලබා ගැනීම සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න.)
ඕනෑම වයස් සීමාවක පසුවන පුද්ගලයෙකුට ඉතා පහසුවෙන් ඕනෑම ස්ථානයක කළහැකි පරිදි මෙම ව්‍යායාම ක්‍රම 5 සකස්කර ඇත.

01. බුද්ධ දහසක් හස්තයන් පෙන්වීම

02. ෆාලුන් ස්ථාවර ඉරියව්ව
එකිනෙක මිනිත්තු කිහිපයක් සඳහා රඳාපවත්වා ගතහැකි නිශ්චල ඉරියව් හතරකින් සමන්විත, දෙවන ව්‍යායමය කෙනෙකුගේ ශක්ති මට්ටම වැඩි දියුණු කරන අතර ප්‍රඥාව අවදි කරයි.

03.විශ්ව සීමාවන් ද්විත්වය විනිවිද යාම
මෘදු ඇදීමේ චලනයන් භවිතා කරමින්, මෙම ව්‍යායමය ශරීරය තුළ සියළුම ශක්ති මාර්ගයන් විවෘත කරයි.

04. ෆාලුන් දිව්‍යමය චක්‍රණය
සමස්ථ ශරීරය පුරාවට, ඉඳිරියෙන් සහ පිටුපසින් මෘදුව දෑත් ගමන් කරවීම තුළින් සිව්වන ව්‍යායමය ශරීරයේ සියළුම අසාමාන්‍ය තත්වයන් නිවැරදි කරන අතර ශක්තිය පුළුල් ලෙස සංසරණය කරවයි.

05. දිව්‍යමය ශක්තීන් වර්ධනය කිරීමේ මාර්ගය
ගැඹුරු නිශ්චලත්වයක් තුළින් ශරීරය හා මනස යන දෙකම ප්‍රසාදනය කරන භාවනාවකි. දිව්‍යමය ශක්තීන් හා ශක්ති විභවයන් වර්ධනය කරයි.