


ලී හොංග්ෂි ගුරුතුමා විසින් මෑතකදී ලබා දුන් දේශන.
නිර්මාතෘවරයා සියලු ජීවිත බේරා ගැනීමට බලාපොරොත්තු වන්නේ ඇයි
මානව වර්ගයා ඇති වූ ආකාරය
සත්‍ය, කරුණාව, ඉවසීම යන විශ්වයේ උතුම් මූලධර්ම පදනම් කරගත් අධ්‍යාත්මික සංවර්ධන පුහුණු ක්‍රමකි.
සියළුම වයස් කාණ්ඩයන්ට සුදුසු වේ.
උද්වේගකාරී බව සහ පීඩාකාරී බව මඟහරවයි.
ශක්තිය වර්ධනය වන අතර ශරීරය පිරිසිදු වේ.
ශාරීරික සෞඛ්‍යය වර්ධනය වේ.
අධ්‍යාත්මික වර්ධනය සමඟ ප්‍රඥාව වැඩිදියුණු වේ.