ෆාලුන් ඩාෆා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන්.....
ෆාලුන් ඩාෆා චීන පාරම්පරික ව්‍යායම් ක්‍රමය ශ්‍රී ලාංකික ජනතාවට හඳුන්වා දීම සඳහා අපගේ ශ්‍රී ලංකා ෆාලුන් ඩාෆා සමිතිය මඟින් සෑම මසකම අවසාන ඉරිදා දින ලංකාවේ ප්‍රධාන නගරයක ෆාලුන් ඩාෆා හඳුන්වා දීමේ වැඩසටහනක් සිදු කරනු ලබනවා. මේ වැඩසටහන තුළදී දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා හැරීම, ජනතාවට ෆාලුන් ඩාෆා ව්‍යායාම හඳුන්වා දීම සහ ෆාලුන් ඩාෆා යනු කුමක්ද යන වග ජනතාවට පැහැදිලි කොට දෙනු ලබනවා. මෙම වැඩසටහන් සමඟ ඕනෑම පුද්ගලයෙකුට සහභාගී විය හැකි අතර ඒ පිළිබඳ දැන ගැනීම සඳහා ඔබට අප සමිතියේ
- දිමාල් - 0770606362
- ගයාන් - 0772264591

2010/2011 |
2012/2013 |
2014/2015 |
2016/2017 |


