ෆා ඉගෙන ගැනීමේ වැඩසටහන්.....
ලී හොන්ග්ෂි ගුරුතුමා විසින් සෑම ෆාලුන් ඩාෆා පුහුණු වන්නෙකුටම අනිවර්යෙන් ෆා ඉගෙන ගත යුතු බව ප්රකාශ කොට තිබෙනවා. එබැවින් ශ්රී ලංකා ෆාලුන් ඩාෆා සමිතිය මඟින් සෑම මසකම දෙවැනි සෙනසුරාදා දින ෆා ඉගෙන ගැනීමේ වැඩසටහනක් පවත්වනු ලබන අතර මෙහිදී ෂුආන් ෆාලුන් කියවීම, ගුරුතුමාගේ අනෙකුත් දේශනා කියවීම සහ පුහුණුවන්නන්ගේ අත්දැකීම් බෙදා ගැනීම සිදු කරනු ලබනවා. මෙම වඩසටහන් සමඟ ඕනෑම පුද්ගලයෙකුට සහභාගී විය හැකි අතර ඒ පිලිබඳව දැන ගැනීම සඳහා අප සමිතියේ,
- දිමාල් - 0770606362
- ගයාන් - 0772264591

2010/2011 |
2012/2013 |
2014/2015 |


